නවීන සුඛෝපභෝගී නිදන කාමර 3ක් සහිත, දෙමහල් කන්ටේනර් නිවස
මෙම නිදන කාමර 3ක් සහිත, දෙමහල් කන්ටේනර් නිවස නවීන තාක්ෂණයෙන් සහ පරිසර හිතකාමී ලෙස සැලසුම් කර ඇත. කන්ටේනර් 4ක් භාවිතා කර නවීනව නිර්මාණය කර ඇති මෙය, විශාල නිදන කාමර 3ක්, එක් එක් නිදන කාමරය සදහා සම්බන්ධ නාන කාමර, විශාල විසිත්ත කාමර සහ පැන්ට්‍රියක් ද ඇතුළත් වේ. විවිධ අවශ්‍යතා සපුරාලන මෙම නිවසේ පුද්ගලික වැරන්ඩා ද ඇත, සුවපහසු සහ නවීන ජීවිතයක් සඳහා සුදුසුම ආයෝජනයක්.
වාසස්ථානයක් ලෙස හෝ කුලී ගෙවීමක් හෝ වෙනත් වාණිජ කටයුත්තක් සඳහා භාවිත කළ හැකි මෙය, ඔබගේ ආයෝජන පරමාර්ථ සඳහා පරිපූර්ණ විසඳුමකි.
ඔබගේ නවීන සහ පරිසර හිතකාමී නිවස හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා Hybrid Cargotecture Development (HCD) අමතන්න.
📞 ඇමතුම්: +94 76 332 8888
Get a Quote
Planning a new project?
Speak with our team to discuss your ideas and receive a tailored quotation.
Thinking of Building?
Give us a call. We’ll be happy to discuss your ideas.
📞 CALL OUR HOTLINE 076 332 8888More Projects Built by HCD
HCD PROJECT
Toyota Lanka Sales Gallery & Office - Colombo 04
HCD PROJECT
Two-Story Hybrid Cargotecture Home Rajagiriya
HCD PROJECT
Ceramic Gallery in Colombo 05
HCD PROJECT
Hybrid Chalet | Hiriketiya Sri Lanka
HCD PROJECT
China Harbour Engineering Company (CHEC) Port City Colombo | Steel Prefab Office Sri Lanka
HCD PROJECT
Sakya Institute, Nugegoda | Two Storey Containerized Building
HCD PROJECT
Laugfs Corporation Rubber - Tyre Factory Complex
HCD PROJECT
Prime Lands Group - Bhoomi | Eco-Luxury Container Home
HCD PROJECT
OAZI Apartment Sales Gallery - Prime Lands Group - Bhoomi
HCD PROJECT
Yokohama Tyre Hub for Unimo Enterprises Orugodawatta
HCD PROJECT